ලොව පුරා කොරෝනා මරණ170,000 ඉක්මවයි

අප්‍රේ 21, 2020

    ලොව පුරා කොවිඩ් 19 ආසාදිතයින්ගේ සංඛ්‍යාව විසිපන් ලක්ෂයකට ආසන්න වී ඇති අතර ලොව පුරා පුද්ගලයන්170,436ක් මිය ගොස් තිබේ.

    අද (21) උදෑසන වන විට ආසාදිතයින් 2,481,28 දෙනෙකු හදුනාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.සුවය ලැබු පුද්ගලයින්ගේ සංඛ්‍යාව 646,854 වේ.

    මේ අතර ඊයේ දිනයේ ද අමෙරිකාවෙන් වැඩිම ආසාදිතයන් හා වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත. මේ වන විට අමෙරිකාවේ පුද්ගලයන් හත් ලක්ෂ 92,759 දෙනෙකු ආසාදිතයන් බවට පත්ව ඇති අතර මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 42,514ක් වේ.

    Last modified on අඟහරුවාදා, 21 අප්‍රේල් 2020 08:46

    Latest News