මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 322ක්

අප්‍රේ 22, 2020

    අද (22) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 322 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Last modified on බදාදා, 22 අප්‍රේල් 2020 17:32

    Latest News