ජපානයෙන් ඩොලර් මිලියන 1.2 ක්

අප්‍රේ 22, 2020

    යුනිසෙෆ් ආයතනය, ජාත්‍යන්තර ශ්‍රමික සංවිධානය සහ රතුකුරුස සංවිධාන ඔස්සේ මෙරටට ජපාන රජය විසින් ඩොලර් මිලියන 1. 2 කට අධික මුදලක් ලබාදී තිබේ.

    ඒ, කොරෝනා වෛරසය පාලනය කිරීමේ වැඩසටහන් සඳහායි.

    මෙම මුදල භාවිත කරමින් එකි ආයතන තුළින් කොරෝනා වසංගත තත්ත්වය පාලනය කිරීම මගින් ශ්‍රී ලංකාවේ තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වනු ඇතැයි බලාපොරොත්තු වන බව ද ජපන් රජය පවසයි.

    Latest News