රෝහල්වල ICU සංවර්ධනයට රු. මි. 200ක් ඩයලොග් ආසියාටා සමාගමෙන්

අප්‍රේ 25, 2020

    රෝහල්වල දැඩි සත්කාර ඒකක සංවර්ධනය සඳහා රුපියල් මිලියන 200ක් ලබාදීමට ඩයලොග් ආසියාටා සමාගම පියවර ගෙන තිබේ.

    ඒ සඳහා වූ එකඟතා ගිවිසුමකට අද අත්සන් තැබිණ. රෝහල්වල දැඩි සත්කාර ඒකකවලට අවශ්‍ය නවීන උපකරණ ලබාගැනීමට සහ රෝගීන්ගේ පහසුකම් වෙනුවෙන් මෙම මුදල් යොදා ගැනීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Latest News