ඉන් 112ක පිරිසක් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන්. ඉතිරි 68ක පිරිස නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින අය බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.
නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 180ක පිරිසක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.