සමස්ත ආසාදිතයින් ගණන 581 ක් - තවත් 10ක් හඳුනා ගැනේ

අප්‍රේ 27, 2020

    තවත් කොරෝනා ආසාදිතයින් දස දෙනෙකු වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

    ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 581ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඉන් 126 දෙනෙකු මේ වනවිට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 448 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි, වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.

    මේ වනවිට කොරෝනා ආසාදිත පුද්ගලයින් 7 දෙනෙක් මිය ගොස් තිබේ.

    Latest News