හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා, ජනාධිපතිතුමාට යොමුකර ඇති ලිපියක් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔවුන් ඊයේ බව කියා සිටියේය.
මංගල සමරවීර මහතා ජනාධිපතිතුමාට යොමුකර ඇති ලිපියේ කරුණු කිහිපයක් අඩංගුවේ. එමඟින් ඔහු ඉල්ලා සිටින්නේ, පාර්ලිමේන්තුව කැඳවන ලෙසයි. එමෙන්ම, මුදල් බලතල ජනාධිපතිතුමාට නොමැති බවත්, ව්‍යවස්ථාව උල්ලංඝනය කරන සියලු දෙනාට අභියාචනාධිකරණය හමුවේ නඩු පැවරිය හැකි බව ඔහු ප්‍රකාශ කරයි.