ඇමති බන්දුල ඉල්ලූ කොමිසම

මැයි 09, 2023

    පසුගිය වසරේ මැයි 9 වැනිදා ඇති වූ ප්‍රචණ්ඩකාරී සිදු වීම් පිළිබඳව සොයා බැලීමට පූර්ණ බලතල සහිත ජනාධිපති විශේෂ කොමිසමක් පත් කරන ලෙස, කැබිනට් මණ්ඩලයේදී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බව, කැබිනට් ප්‍රකාශයක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියා.

    කැබිනට් මණ්ඩලයේ සාමාජිකයින් කිහිපදෙනෙකු මෙම ඉල්ලීම කළ බවයි, කොළඹ පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ  මාධ්‍ය හමුවේදී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා.

    Latest News