හුදකළා කළ බේරුවල - අකුරණ යළි විවෘතයි

මැයි 03, 2020

    පසුගිය අප්‍රේල් 14 වන දින සිට සම්පූර්ණයෙන් හුදකලා කරන ලද බේරුවල ප්‍රදේශයේ ග්‍රාම සේවා වසම් පහක් අද දින සිට යලි විවෘත කෙරිණ.

    ප්‍රදේශය පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මකයි. ප්‍රාදේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.ජී. සිංහබාහු මහතා පැවසුවේ මෙම ගම්මාන පහ තුළ දහහතර දහසක්, පහලොස් දහසක් අතර මහජනතාව පදිංචි වී සිටින බවයි. අද දින සිට අත්‍යවශ්‍ය සේවා සපයන වාහන සඳහා ඇතුළුවීමට අවසර ලැබේ.

    මේ අතර හුදකළා කළ මහනුවර - අකුරණ ප්‍රදේශය ද අද යළි විවෘත කෙරිණ.

     

    Last modified on ඉරිදා, 03 මැයි 2020 16:51

    Latest News