කොවිඩ් 19 ව්‍යසනයේ වර්තමාන හා ඉදිරි තත්වය පිළිබඳව දීර්ඝ පැහැදිලි කිරීමක් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හා බුද්ධි අංශ විසින් සිදුකරන ලදී.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, සෞඛ අංශ ප්‍රධානීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු කොවිඩ් 19 ජනාධිපති කාර්යසාධක බලකායේ සාමාජිකයින්ද ඊට එක්ව සිටියි.