ඔවුන්ට අප්‍රේල් මස ගෙවීම් සිදුකළ ආකාරයෙන්ම, මේ මස ද පහසුකම් සලසා ඇති බවයි, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය පවසන්නේ. සියලුම විශ්‍රාමිකයින් බැංකු, ඖෂධසැල් මෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ආසන්නතම ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කරා රැගෙන යාමට ද පහසුකම් සලසා තිබේ.