ඒ අනූව ඉරු දින හැර සතියේ සෑම දිනකම අලුයම 4.00 සිට පස්වරු 1.00 දක්වා විවෘතව තැබේ.
සෑම ඉරිදා දිනකදීම වෙළෙඳපොළ විෂබීජානුහරණයට ලක් කිරීමට ද කටයුතු යොදා තිබේ. මැනිං වෙළෙඳපොළ වෙත පැමිණීමේ දී සෞඛ්‍ය අංශ මගින් ලබා දී ඇති ආරක්ෂිත උපදෙස් අනුගමනය කරන ලෙස උප සභාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.