නිරෝධායනය අවසන් කළ 98ක් අදත් නිවෙස් වෙත

මැයි 15, 2020

    යුද හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන පුනානි නිරෝධායන මධ්‍යස්ථානය වෙතින් 98 දෙනෙකුගෙන් යුතු පිරිසක් දින 47 ක නිරෝධායන කටයුතු සාර්ථකව නිමකොට නිරෝධායන සහතිකපත් ලබා PCR පරීක්ෂණයකින් ද අනතුරුව අද දින යුද හමුදාවට අයත් බස් රථ මගින් තම නිවෙස් වෙත පිටත්කර හරින ලදී.

    ඔවුන් පසුගිය 30 වන දින ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ගෙන ඇත.   

    නිරෝධායන ක්‍රියාවලිය නිමකරන ලද අයවළුන් අතරින් සිසුවියක් නිරෝධායන ක්‍රියාවලිය පිළිබද අදහස් දැක්වීමක් ද මෙහි ඇතුලත් වේ.      

    Last modified on සිකුරාදා, 15 මැයි 2020 14:23

    Latest News