මේ වන විට මෙරට තුල කොරෝනා වෛරසය ආසාදිතයින් 925ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වන විට කොරෝනා ආසාදිතයින් 9 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
කොරෝනා වෛරසය ආසාදිතව සුව වු පිරිස 477ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ සුවය ලැබූ 32ක් රෝහල්වලින් පිටව යාමත් සමගයි.