එමෙන්ම මේ වන කොව්ඩ් 19 ආසාදනය වූ බවට වාර්තා රෝගීන් ගණන 981ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ ඊයේ(17) වාර්තා වූ රෝගීන් 21 දෙනාත් සමගයි. එම රෝගීන් 21න් 19ක් නාවික හමුදා සෙබලුන් වන අතර ඉතිරි දෙදෙනා ලන්ඩන් සිට පැමිණි දෙදෙනෙකු බව වාර්තා වී ඇත.
ඒ අනුව මේ වන විට ආසාදිතයින් 434ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබති. එමෙන්ම 209 දෙනෙක් වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටිති.
මේ වන විට ශ්‍රී ලංකාව තුළ කොව්ඩ් 19 ආසාදනයවී මිය ගිය සංඛ්‍යාව 9කි.