ඒ අනුව වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 584ක්.
රෝහල් ගතව තවදුරටත් ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 434ක්
නාවික රෝහල, අයි.ඩී.එච් සහ වැලිකන්ද යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් පිරිසක් සුවය ලබා පිටව ගිය බවයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි.