මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වල විශේෂයෙන් කෑගල්ල, රත්නපුර, නුවරඑළිය ගාල්ල, සහ මාතර දිස්ත්‍රික්කවල සමහර ස්ථානවල මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.
ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයින හරහා සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 40 දක්වා වැඩි විය හැක.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං (පැ.කි.මී. 70-80 දක්වා) ඇති විය හැක.