එය, මහවැලි අධිකාරිය යටතේ ක්රියාත්මකයි.
ඊට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 28 ක්. මෙහි, 60 දෙනෙකුට එකවර නේවාසික පහසුකම් ලබා ගත හැකියි. පාඨමාලා 6 ක් මුල් අදියර යටතේ හඳුන්වා දී තිබෙනවා. මහවැලි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් සුනිල් පෙරේරා මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා.