ඒ අනුව පළමු අදියර යටතේ පාසල් කටයුතු සඳහා සූදානම් වීම සඳහා විදුහල්පතිවරුන්, ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය පමණක් අද පාසල්වලට කැඳවනු ලැබුවා.
දෙවන අදියර යටතේ සිසුන් සඳහා පාසල් විවෘත කිරීම ජුලි මස 06 වනදා ආරම්භ කිරීමට නියමිතයි. එහිදි 13 ශ්‍රේණිය, 11 ශ්‍රේණිය සහ 5 ශ්‍රේණිය සිසුන් පමණක් පාසලට කැඳවීමට නියමිතව තිබේ.