සෞඛ්‍ය උපදෙස්වලට අනූව උපකාරක පංති ඇරඹේ

ජූලි 01, 2020

    කොවිඩ් නයින්ටීන් හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ උපකාරක පංති සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් අනුව ආරම්භ කිරිමට අවසර ලබාදී තිබේ.

    සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති උපදෙස් පරිදි උපකාරක පංති පැවැත්වෙන්නේ ද යන්න පරික්ෂා කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා දිවයිනේ සියලු පොලිස් ස්ථාන වෙත උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

    Latest News