මියයන විට සිබිල් වෙත්තසිංහ මහත්මිය 92 වන වියේ පසු වූවාය.
දින 4ක පමණ කාලයක් කොළඹ පිහිටි පෞද්ගලික රෝහලක ප්රතිකාර ලබමින් සිටි අය ඊයේ (30) රාත්රී 11.00ට පමණ අභාවප්රාප්ත වු බව පවුලේ ඥාතීන් පවසයි.
කෘතහස්ථ ළමා කතා ලේඛිකාවක සහ විත්ර ශිල්පිණියක වන සිබිල් වෙත්තසිංහ මහත්මිය අභාවප්රාප්ත වී තිබේ.