නාවික හමුදාවේ කොරෝනා වෛරසය ආසාදනය වී සිට සුවය ලැබූ ගණන 877 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ තවත් නාවික සාමාජිකයින් 29 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව යෑමත් සමගයි.Twitter