මෙම ශ්‍රී ලාංකිකයන් සෞදි අරාබියේ රැකියා සදහා ගොස් සිටි පිරිසක් වන අතර , අද පෙරවරු 7.10 ට පමණ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.
මීට අමතරව කටාර් රාජ්‍යයේ නැව් වල සේවය සදහා ගොස් සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 5 දෙනෙකු ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියහ.
මෙම ගුවන් මගීන් පිරිස පැමිණි පසු පීසීආර් පරීක්ෂණ සදහා යොමු කරනු ලැබීය.