ආනයන වියදමට වඩා අපනයන ආදායම පළමුවරට ඉහළට (වීඩියෝ)

ජූලි 09, 2020
  •  1977 විවෘත ආර්ථිකය මෙරටට හඳුන්වාදීමෙන් පසු 2020 ජුනි මාසයේ දී ප්‍රථම වතාවට ලංකාවේ අපනයන ආදායම, ආනයන වියදමට වඩා වැඩිවී ඇති බව සම කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

    ඒ අනූව, අපනය ආදායම පසුගිය ජුනි මාසයේ දී අමෙරිකානු ඩොලර් මිලියන එක් දහස් විස්සක් වඩා වැඩි වී තිබෙන බවයි, ඔහු ප්‍රකාශ කරන්නේ. 

    Last modified on බ්‍රහස්පතින්දා, 09 ජූලි 2020 14:14

    Latest News