සියක් නමක් උදෙසා විශේෂ පරිත්‍යාග වැඩසටහනක්

ජූලි 12, 2020

    අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර විහාරස්ථානවල වැඩවසන හිමිවරුන් හා සාමනේර හිමිවරුන් සියක් නමක් උදෙසා මිරිසවැටි රාජමහා විහාරස්ථානයේ දී විශේෂ පරිත්‍යාග වැඩසටහනක් ඊයේ සිදු කෙරිණ.

    අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන්ගේ අනුශාසනා පරිදි මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥානතිලක හිමියන්ගේ මූලිකත්වයෙන් මසකට වරක් පිංකම් මාලාව සිදු කෙරේ.

    Latest News