අද උදෑසන ඔවුන් පැය එක හමාරකට අධික කාලයක් අදාළ රහස් ප්රකාශය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
ඊයේ කොළඹ ප්රධාන මහේස්ත්රාත් ලංකා ජයරත්න මෙනෙවිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ සිවිල් පුරවැසියන් සිව් දෙදෙනෙකුගෙන් මෙම ජාවාරමට අදාළව ඔවුන් දන්නා තොරතුරු අනාවරණය කිරීමට අද පෙරවරුවේ සිය නිල මැදිරියට ඉදිරිපත් කරන ලෙසයි.
ඒ අනූවයි, අද කොළඹ ප්රධාන මහේස්ත්රත්වරයා සාක්ෂිකරුවන් අද සිය නිල මැදිරියට කැඳවා අදාළ රහස් ප්රකාශ ලබා ගත්තේ.