මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සබඳතා පැවැත්වූ බවට සැක කෙරෙන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරින් 18 දෙනෙක් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
ඊට අමතරව සිවිල් පුද්ගලයින් කිහිපදෙනෙක් ද අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.