ඒ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින්. ඒ අනූව, පැමිණීමේ පර්යන්තය, පිටත්වීමේ පර්යන්තය, සංක්‍රමණික මගී පර්යන්තය, තීරු බදු රහිත සාප්පු සංකීර්ණය, ගුවන් යානා පිවිසුම් මාර්ග ඇතුළු සමස්ත ගුවන් තොටුපොළම මෙසේ විෂබීජානුහරණය කෙරිණ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඊයේ (14) දිනයේදී විෂබීජානුහරණය කෙරිණ.