සුවය ලැබූ ගණන 2000 ඉක්මවයි

ජූලි 15, 2020

    මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ඒ අද (15) උදෑසන 10.00 වන විට තවත් කොරෝනා ආසාදිතයින් 13 දෙනෙක් පුර්ණ සුවය ලැබීමත් සමගයි.

    ඒ අනූව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2001ක් දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 2665කි. ඉන් 653 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

    Latest News