ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 2537ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ (04) දිනයේ දී සෞදි ආරාබියේ සිට පැමිණි 6 දෙනෙක් ආසාදිතයින් ලෙස හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2834ක් දක්වා ඉහළ ගොස් ඇත.
ඒ අනුව තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ 286 දෙනෙක් පමණි.