එම ආසාදිතයින්ගෙන් පස් දෙනෙක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටත් තවත් තිදෙනෙක් ඉන්දුනීසියාවේ සිටත්, එක් අයෙක් සෞදි අරාබියේ සිටත් මෙරටට පැමිණ නිරෝධායනයට ලක්වෙමින් සිටි අය වෙයි. ඒ අනූව තවදුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන ආසාදිතයින් සංඛ්‍යාව 247ක් වන අතර සුවය ලැබූ සංඛ්‍යාව 2622ක්.