කටාර් රාජ්‍යයේ දෝහාහි සිට 13 දෙනෙක් හා ලන්ඩන් නුවර හීත්රෝ ගුවන් තොටුපළේ සිට ශ්‍රී ලාංකිකයන් 107 දෙනෙක් අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
මොවුන් ගුවන් තොටුපළ තුළදීම පී.සී.ආර් පරීක්ෂණයට යොමුකර තිබේ.
කටාර් හා එංගලන්තයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙක් අද අලුයම දිවයිනට පැමිණියේය.