බස්නාහිර පළාත තුළ ඊයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී 386 දෙනෙකු අත්අඩංගුවට

අගෝ 16, 2020

    පොලිසිය බස්නාහිර පළාත තුල ඊයේ උදෑසන 6.00 සිට අද අලුයම 5.00 දක්වා කළ විශේෂ සෝදිසි මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය ඇතුළු විවිධ ජාවාරම්වලට සම්බන්ධ බවට සැකපිට 386 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒම කාලසීමාවේ සිදුකර ඇති වැටලීම් සංඛ්‍යාව 360ක්. හෙරොයින් සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, මිනුවන්ගොඩ සහ කොළඹ, ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලදී.

    Latest News