නව ආයෝජන ප්‍රවර්ධන කලාප හතරක ඉදිකිරීම් කඩිනම් කෙරේ

අගෝ 17, 2020

    නව ආයෝජන ප්‍රවර්ධන කලාප 4ක ඉදිකිරීම් කටයුතු කඩිනම් කෙරේ.

    බිංගිරිය,එරාවුර්,මිල්ලෙණිය හා හම්බන්තොට යන ප්‍රදේශවල මෙම නව ආයෝජන ප්‍රවර්ධන කලාප ස්ථාපනය කිරීමට සැලසුම් කර තිබේ. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ නව අයෝජන ප්‍රවර්ධන කලාප හතරේ මූලික ඉදිකිරීම් කඩිනමින් අවසන් කර අයෝජකයන්ට සිය ආයෝජන ආර්ඹ කිරීමට අවස්ථාව සලසා දීමට අපේක්ෂා කරන බවයි.

    කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ නිලධාරීන් හා එහි ආයෝජකයන් සමග පැවති සාකච්ජාවක දී ඇමතිවරයා මේ බව සඳහන් කළේය.

    Latest News