මුලුතැන්ගෙයි සහ ගෘහ උපකරණ ආනයනයේදී සීමා පැනවේ

අගෝ 25, 2020

    මෙරට ජනතාව භාවිත කරන මුලුතැන්ගෙයි සහ ගෘහ උපකරණ කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වෙයි.

    ඒ අනුව ඇලූමිනියම් භාණ්ඩ වෙනුවට ආහාර සැකසීමට ගන්නා වළං, හට්ටි, මුට්ටි ඇතුළු මැටියෙන් නිර්මාණය කළ හැකි භාණ්ඩ ආනයනය සීමා කිරීමට යෝජනා වී ඇත.

    එහි ප‍්‍රධාන අරමුණ මෙරට මැටි කර්මාන්තය දියුණු කිරීම බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ගෘහ කර්මාන්ත ප‍්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප‍්‍රසන්න රණවීර මහතා සඳහන් කරයි.

    Latest News