ඒ අනුව ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව සඳහා මන්ත්‍රීවරු 17ක්,පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග පිළිබඳ කාරක සභාවට 12ක්, ගෘහ්‍ය කාරක සභාවට 15ක්, ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට 16ක්, මහජන පෙත්සම් පිළිබඳ කාරක සභවට 23ක් සහ පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරයන්ගේ කාරක සභාවට 08ක් ලෙස සාමාජිකයින් පත් කර තිබේ.