ඒ අනූව, මෙරට පී.සී.ආර්.පරීක්ෂණ දෙලක්ෂ 26,111ක් සිදුකර ඇති බවයි, එම මධ්‍යස්ථානය සඳහන් කළේ. එමෙන්ම, අද වන විට පුද්ගලයින් 35,142ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර තම නිවෙස් වෙත පිටව ගොස් තිබේ.
අද (01) දිනය තුළ දී හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 187 දෙනෙක් එම ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.