නායයාමේ අවදානමක් - බදුරලියේ පවුල් 20 ක් ඉවත් කෙරේ

සැප් 10, 2020

    නායයාමේ අවදානමක් හේතුවෙන් බදුරලියේ පවුල් 20 ක් නිවාසවලින් ඉවත් කර තිබේ.

    පොලීසිය පැවසුවේ ඒ අතර පුද්ගලයින් 50 දෙනෙකු වන බවයි.

    ඔවුන් තාවකාලිකව කොස්ගුලන, ගංගාරාම විහාරස්ථානයේ රඳවා ඇතැයි, පොලීසිය පවසයි.

    Latest News