ලාංකිකයන් 664ක් අද දිවයිනට

සැප් 10, 2020

    කොරෝනා හේතුවෙන් විදෙස්ගතව සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් 664 දෙනෙකු අද දිවයිනට පැමිණ තිබේ.

    කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ කටාර් සිට 81 දෙනෙකු හා ඩුබායි සිට 290 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණි බවයි.

    එසේම සෞදි අරාබියේ සිට ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු මත්තල ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණියේය.

     

    Latest News