විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර

සැප් 12, 2020

    පවතින නිරෝධායන පහසුකම් පිළිබඳව ද අවධානය යොමුකර විදෙස්ගත ශ්‍රමිකයන් කඩිනමින් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා බව, කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි. 

    ඔවුන්ට අවශ්‍ය ආහාරපාන සඳහා ද මුදල් තානාපති කාර්යාල වෙතින් ලබාදී තිබේ. පසුගියදා පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකර් මහතා ඉදිරිපත් කළ කල්තැබීමේ යෝජනාවට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    Latest News