හෙරොයින් ග්‍රෑම් 12ක් සමඟ 4ක් දැලේ

සැප් 13, 2020

    හෙරොයින් ග්‍රෑම් 12ක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.

    ඒ, හංවැල්ල නගරය ආශ්‍රිතව කළ මෙහෙයුමකදී. සැකකරුවන්, ඔරුගොඩවත්ත හා හංවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. වැටලීම සිදු කළේ, හංවැල්ල පොලිසියයි.

    Last modified on ඉරිදා, 13 සැප්තැම්බර් 2020 16:04

    Latest News