ගිනි අවි සමඟ7ක් අත්අඩංගුවට

සැප් 13, 2020

    විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු තවත් ගිනි අවි 08ක් සමඟ සැකකරුවන් 07 දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැණින.

    ඒ, ගාල්ල, යක්කලමුල්ල පොලිසිය විසින්. සැකකරුවන් යක්කලමුල්ල, මිනුවන්දෙණිය, කරාගොඩ සහ උඩුවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. සැකකරුවන්, අද ගාල්ල මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Latest News