සබගරමුව සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී 75ක පමණ තද වැසි ද බස්නාහිර පළාතේ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි වැසි ද ඇති වේ.
දිවයින හරහා විශේෂයෙන් උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ත් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැ.කි.මී 50 - 60 තද සුළං ඇති විය හැකිය.