ඊට අදාළ යෝජනාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවයි, වාර්තා වන්නේ.
මේ අතර කිසිඳු ලියවිල්ලක්, ලේඛනයක් නොමැතිව රජයේ ඉඩම්වල පදිංචිවී හෝ සංවර්ධනය කර ඇති පුද්ගලයින් වෙත නීත්‍යානුකූල ලේඛන ලබාදීම කඩිනම් කිරීම මැයෙන් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් ඉකුත් 22 වැනිදා නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.