ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

සැප් 26, 2020

    බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය. නැගෙනහිර සහ ඌව පළාත්වල ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

    ඇතැම් ප්‍රදේශවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

    ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇති වේ.

    Latest News