එම පිරිස අතර පුද්ගලයින් 63 දෙනෙක් සිටින බවයි, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ.
නිරෝධායන කාලය අවසන් කළ තවත් පිරිසක් අද ඉරණමඩු පිහිටි ගුවන් හමුදා නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිවෙස් වෙත පිටව යාමට නියමිතයි.
එම පිරිස අතර පුද්ගලයින් 63 දෙනෙක් සිටින බවයි, ශ්‍රී ලංකා ගුවන් හමුදාව ප්‍රකාශ කරන්නේ.