සුව වූ සංඛ්‍යාව 3,230ක්

සැප් 29, 2020

    තවත් කොරෝනා ආසාදිතයන් 20 දෙනෙකු සම්පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇත.

    ඒ අනුව මේ වනවිට සුවය ලැබූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 3,230ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    Latest News