විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන ප්රවෘත්ති අධ්‍යක්ෂකවරුන් සහ පුවත්පත් කතුවරුන් අතර පැවති හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ බව අවධාරණය කළේය. මෙම හමුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන්නේය.