එම ආසාදිතයින් දිවුලපිටියේ කාන්තාව සේවය කළ ඇඟලුම් ආයතනයේ සේවිකාවන් දෙදෙනෙකු බව වාර්තා වේ.
ඔවුන් දෙදෙනා ප්‍රතිකාර ලබමින් සිටි කුරුණෑගල රෝහලේ සිට කොළඹ IDH රෝහල වෙත මාරු කර යැවූ බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
දිවුලපිටිය කොවිඩ් ආසාදිත කාන්තාවගේ තවත් ආශ්‍රිතයින් 02 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වු බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.