රාජ්‍ය භාෂා ප්‍රවීණතා පරීක්ෂණ දින නියමයක් නැතිව කල්යයි

ඔක් 05, 2020

    රාජ්‍ය භාෂා ප්‍රවීණතා වාචික පරීක්ෂණ දින දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ, දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් විභාග අපේක්ෂයින් පැමිණීමට නියමිත බැවින් විභාගය දින නියමයක් නොමැතිව කල් දැමූ බවයි.

    අදාළ පරීක්ෂණ හෙට (6) සිට ආරම්භ කිරීමට සැළසුම් කර තිබිණ.

    Latest News